6 days ago
Direct Connection: You will connect with the seller directly. Delivery and payment are managed between you and the seller.
Safety Tips💆♀️ ඔයත් කොණ්ඩෙ ලස්සනට smooth එකට තියාගන්න ආසද? එහෙනම් ඇයි ඔයා ලඟත් Mini Hair Straightener එකක් තියෙන්නම ඕන? ⚡ Quick Warm-Up තත්පර 15න් heat වෙන නිසා ඉක්මනට ready වෙන්න පුලුවන්. 🎀 98% Less Hair Damage - 3D floating heating & Ceramic Nano-Diamond tech නිසා කොණ්ඩෙට හානියකුත් නෑ. ✨ Anti-Static System කොන්ඩෙ කැඩෙන්නේ නැතිව ලස්සනට Shine එකක් දෙනවා. 👜 Portable නිසා ලේසියෙන්ම බෑග් එකේ දාගෙන යන්න පුලුවන්. 🛡️ ETL & UL Certified - Officially Safety Certified.