3 hours ago
Direct Connection: You will connect with the seller directly. Delivery and payment are managed between you and the seller.
Safety Tips13 Inch ශක්තිමත් Tool Box - මෙවලම් පෙට්ටිය (Empty Box) P05933 🔧 ගෙදර / වැඩපලටම ඕනම ශක්තිමත් Tool Box එකක්! 🔧 ඔයාගේ අතේ තියෙන මෙවලම් එහෙ මෙහෙ විසිරිලාද? දැන් පිළිවෙලට තියාගන්න ලොකුම පෙට්ටිය. ✅ විශේෂාංග: ✔ Size: 13 Inch (ලොකු Size - ගොඩක් බඩු දාන්න පුලුවන්) ✔ ඉතා ශක්තිමත් Plastic - බිඳෙන්නේ නෑ ✔ අල්ලන්න පහසු Handle එකක් සහිතයි ✔ ඇතුලේ පුංචි Tray එකක් තියෙනවා ඇණ, කුඩා මෙවලම් දාන්න ✔ Electrician, Mechanic, ගෙදර වැඩ වලට අංක 01 Market Price Rs.3800/= අපෙන් අද විශේෂ මිල Rs.2750/= පමණයි! 📦 Stock සීමිතයි! 🚚 දිවයින පුරා Delivery තියෙනවා 💵 Cash on Delivery Order එකක් දාන්න දැන්ම Inbox Message එකක් දාන්න 👇