2 hours ago
Direct Connection: You will connect with the seller directly. Delivery and payment are managed between you and the seller.
Safety Tips🔥 කුස්සියේ අම්මලාටම ඕන Combo එක - රු.1250/= ටමයි 🔥 Cord No : P09191 + P03726 ගෙදර හැම කුස්සියකටම ඕනම කරන ජාති 2ක් එකට! 📦 Combo එකේ තියෙන්නේ: 1️⃣ Hot Plate Lifter Tool - රත් වුන භාජන අල්ලන ක්ලිප් එක (P09191) රත් වුන හොට් පොට් එක, බත් එකේ හට්ටිය, වන්ඩු, භාජන අතින් අල්ලද්දි අත පිච්චෙනවද? මේකෙන් අල්ලන්න. අත පිච්චෙන්නේ නෑ. හැම භාජනයක්ම හිරට අල්ලගන්නවා. 2️⃣ Pressed Potato Masher - අල, කොස් පොඩි කරන Masher එක (P03726) කොස්, අල, බතල පොඩි කරන්න, කට්ලට් හදන්න, පොල් සම්බෝල කොටන්න සුපිරියි. Stainless Steel නිසා මලකන්නේ නෑ. අතට හිරට අල්ලන්න පහසුයි. 💰 Combo මිල = රු.1250/= පමණයි! වෙන වෙනම ගන්න ගියාට වඩා ගොඩක් ලාබයි. ✅ කුස්සියේ වැඩ ලේසියි ✅ අත පිච්චෙන එක නවත්තනවා ✅ හොඳම Quality 🚚 දිවයින පුරාම බෙදාහැරීම තියෙනවා 💵 Cash on Delivery Available Stock ටිකයි තියෙන්නේ. ඉක්මනට Inbox Message එකක් දාන්න. ❤️