Powered by

ComserX
දෙකම රු.1000ට - Bike පෑන් බොක්ස් එක + Straw Cup එක - Kids Combo - P09197 P09198 - Image 0
දෙකම රු.1000ට - Bike පෑන් බොක්ස් එක + Straw Cup එක - Kids Combo - P09197 P09198 - Image 1
දෙකම රු.1000ට - Bike පෑන් බොක්ස් එක + Straw Cup එක - Kids Combo - P09197 P09198 - Image 0
දෙකම රු.1000ට - Bike පෑන් බොක්ස් එක + Straw Cup එක - Kids Combo - P09197 P09198 - Image 1

දෙකම රු.1000ට - Bike පෑන් බොක්ස් එක + Straw Cup එක - Kids Combo - P09197 P09198

3 hours ago

LKR 1,000.00
Art methumini
Art methumini

Direct Connection: You will connect with the seller directly. Delivery and payment are managed between you and the seller.

Safety Tips
Help Center•Contact Support•

Description

🔥 පොඩ්ඩන්ගේ ආසම Combo එක - රු.1000/= ටමයි 🔥 Cord No : P09197 + P09198 අම්මලා බලන්න, පාසල් යන බබාලට ඕනම කරන ජාති දෙකම එකට ගෙනාවා! 📦 Combo එකේ තියෙන්නේ: 1️⃣ Bike Model පෑන් බොක්ස් එක - (P09197) කොල්ලෝ ආසම කරන Bike එකක් වගේ හදලා තියෙන ලස්සන පෑන් බොක්ස් එක. 2️⃣ Straw එකක් එක්ක Tumbler Cup එක - (P09198) බබාලා ආස කරන Cartoon Designs වලින්. Lid එකක් එක්ක Straw එකක් තියෙන නිසා වතුර හැලෙන්නෙත් නෑ. ✅ හොඳම Quality Plastic ✅ පොඩ්ඩන්ට තෑග්ගක් විදියට සුපිරියි 🚚 දිවයින පුරාම බෙදාහැරීම තියෙනවා 💵 ගෙදරට ගෙනත් දුන්නට පස්සේ මුදල් ගෙවන්න පුලුවන් Stock ටිකයි තියෙන්නේ. ඉක්මනට Inbox කරන්න. ❤️

You may also like

Community Resources (0)